Live Session

Tamil Free Seminar

Conduct By: Amali Nisansala Cooray (Dip in Tamil)
Date 26-09-2021 From 16:00:00 To 19:00:00

Description:

 

දෙවන බස දෙමළ - විශේෂ සම්මන්ත්‍රණය

පින්තූර බලා වාක්‍ය ලිවීම

අ.පො. ස. සාමන්‍ය පෙළ දෙවන බස දෙමළ ප්‍රශ්න පත්‍රයේ, ii කොටසේ අනිවාර්ය ප්‍රශ්නයක් තමයි පින්තූර බලා අර්ථවත් වාක්‍ය 5ක්  ලිවීම.


වාක්‍ය කටපාඩම් නොකර ලබාදෙන ඕනෑම පින්තූරයකට ලකුණු 10/10ම  ගන්න උත්තර ලියන්න පුරුදු වෙන්න කැමති අයට තමයි මේ විශේෂ සම්මන්ත්‍රණය.


එතකොට දෙමළ සා/ පෙළ දරුවන්ට විතරද?


නෑ එයාලට විතරක් නෙමෙයි, 8 ශ්‍රේණියේ ඉදන්ම වාර විභාගයට පින්තූර බලා වාක්‍ය ලිවීම තියෙනවා. ඒ නිසා 8, 9, 10, 11 ශ්‍රේණිවල දරුවන් සහ මෙවර සා/පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන හැමෝම වෙනුවෙන් තමයි මේ  සම්මන්ත්‍රණය.


ලංකාව පුරාවටම සම්පූර්ණයෙන්ම නොමිලේ...,


මෙදින සහභාගි වන සියළු දෙනාටම දකින ඕනෑම පින්තූරයක් ගැන වාක්‍ය 5ක්  ලිවීමේ හැකියාව ලබාදෙන බවට 100%  සහතික වෙමි.


Amali .N. Cooray

Dip in Tamil (Uni. Of Colombo)

Language Teacher (NILET)

Level i,ii,iii (official lan.Department)

Dip in Japanese (YIEA Japan)

 

 

 

 

Login or Sign Up

before enroll this class