Live Session

10 ශ්‍රේණිය - පළමු පාඩම සහ දෙවන පාඩම - Live Recordings

Conduct By: K.N Hansana (Bbmgt - UOK ( Reading ) / Dip in mkt - UOK / AAT / Former Marketing Manager / Founder : Online Commerce පන්තිය e institute)
Date 22-09-2021 From 00:00:00 To 12:00:00

Description:

10 ශ්‍රේණියේ පහත පාඩම්වල
LIVE RECORDINGS
ඔබට නොමිලේ මේ හරහා ලබාගත හැකිය.

01 වන Recording එක මගින් - ව්‍යාපාරවල විකාශනය - අවශ්‍යතා හා වුවමනා - භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර / සේවා සපයන ව්‍යාපාර - ව්‍යාපාර යනු, * ව්‍යාපාර වල අරමුණු * ව්‍යාපාර වල උප අරමුණු / ඉලකක්ක - නිෂ්පාදන සාධක
02 වන Recording එක මගින් 
- ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ෂව - ඔවුන් විසින් ව්‍යාපාරයෙන් ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණු - ව්‍යාපාර විසින් ඇල්මැති පාර්ෂවයන්ගෙන් අපේක්ෂිත දායකත්වය
03 වන Recording එක මගින් 
- ව්‍යාපාර පරිසරය හැදින්වීම - ව්‍යාපාර පරිසරය අධ්‍යනය - ව්‍යාපාර පරිසරය අධ්‍යනය කිරීමේ වැදගත්කම * ශ දු අ ත විශ්ලේෂණය - ව්‍යාපාර වල සාර්ථකත්වය සදහා ශදුඅත භාවිතය


Login or Sign Up

before enroll this class

Preview