Live Session

2023 A/L Physics

Conduct By: Eng.Abheetha Deshapriya (BSc.Engineering(Hon's) University of Moratuwa-(2nd class lower division), Physics Olympiad 2011 (National) - Bronze medal Holder, Monaragala District 1st 2011 A/L)
Date 02-10-2021 From 04:00:00 To 19:00:00

Description:

2023 උසස් පෙළ විභාගය සඳහා නව පංති ආරම්භය.

  • ඔක්තොම්බර් 2 සිට ඒකක හා මාන ඒකකයෙන් ඇරඹේ.
  • සෑම සෙනසුරාදාවකම  සවස 4 සිට 7 දක්වා.(අවශ්‍ය පරිදි වේලාව වෙනස් කර ගත හැක)
  • අය කිරීම එක් සිසුවෙකුගෙන් මුලු මාසයටම (පැය 12) රු 2000 පමණි. 

ඉංජිනෙරු වෛද්‍ය සිහිනය සැබෑ කර ගන්නට ඉංජිනේරුවෙක්ගෙන්ම නිවැරදි මග පෙන්වීම

දේශක

👌💪) 2011 වර්ෂයේ උසස් පෙළ පළමු වරම ගණිත අංශයෙන් 3A ප්රතිඵලයක් සමඟින් මොණරගල දිස්ත්රිකයේ ප්රථමයා වීම සහ මුලු දිවයිනෙන්ම 135 (Super Merit rank)

👌💪) 2011 දී ජාතික භෞතික විද්යා ඔලිම්පියාඩ් තරඟාවලියෙන් ලෝකඩ පදක්කම් ලාභියකි.

👌💪) මොරටුව විශ්ව විද්යාලයේ පංති සාමර්තයක් සමග විද්යාවේදී ගෞරව උපාධියක් ඇති ඉංන්ජිනෙරුවරයෙකි.

Login or Sign Up

before enroll this class