Live Session

2023 උසස් පෙළ දරුවන්ට නොමිලේ පවත්වන BST සම්මන්ත්‍රණය

Conduct By: Sandeepani sathsarani (BSc in Dalian maritime University (International Transportation Management and logistics ), Extension English in university of Peradeniya)
Date 30-09-2021 From 10:00:00 To 01:00:00

Description:

  • Bio System technology (BST) සම්මන්ත්‍රණය 

 

👉 සැප්තැම්බර් 30 බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට සවස 1 දක්වා

ජෛව පද්ධති සදහා උචිත කාලගුණික තත්ව පිළිබද අධ්‍යනය. 

 

පසුගිය විභහග බහුවරණ ,ව්‍යුහගත සහ රචනා ප්‍රශ්ණ සාකච්චාව. 

නිවැරදි ලෙස රචනා ප්‍රශ්‍ණ සදහා පිළිතුරු සැපයීම මෙන්ම නිවැරදි පිළිතුර තර්කානුකූලව නිවැරදිවම තෝරා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් සමගින්. 

විශය කරුණු හා අනුමාන ප්‍රශ්ණ සාකච්චා කිරීම.

ජෛව පද්ධති තාක්ශණවේදය සරලව නිරවුල්ව නිවැරදිව අවබෝධ කර ගැනීමට අවශ්‍ය ඔබ සදහාමයි.

Login or Sign Up

before enroll this class