Live Session

Grade 10/11 Mathematics Seminar

Conduct By: Nadeesha Dissanayake (Bsc in Physical Science, PGDE (READING))
Date 25-09-2021 From 16:00:00 To 19:00:00

Description:

ආදරණීය දුවේ පුතේ, 

⏩සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ වැඩිපුරම ලකුණු ප්‍රමාණයක් හිමිවන්නේ ජ්‍යාමිතියටයි. 

🔅ඒ වගේම දරුවන්ට තරමක් අමාරුයි කියන විෂය කොටස තමයි ජ්‍යාමිතිය. ඒකට හේතුව තමයි ජ්‍යාමිතියට අදාල ගණිත සංකල්ප, ප්‍රමේයයන්  ලමයින්ට නිරවුල්ව, රසවත්ව ලැබිල නැතිකමයි. 

🔅ඇත්තටම ජ්‍යාමිතිය කියන්නේ හරි රසවත් විෂය කොටසක්. පළමුව ඔබ කල යුත්තේ ඔබ ජ්‍යාමිතියට ඇති බය නැති කර ගැනීමයි.  

🔅අපි සම්මන්ත්‍රණය තුලින් පලමු පියවර ලෙස ත්‍රිකෝණ අංගසාම්‍ය ප්‍රමේයයන් හා ගැටළු විසඳන ආකාරය සාකච්ඡා කරන්නෙමු. අනිවාර්යයෙන්ම   එය ඔබේ විභාගයේ ජ්‍යාමිතිය ගැටළු විසඳීමට ලොකු ශක්තියක් වෙනවා නොඅනුමානයි.

🔅 ඉදිරියේදී ඔබ සියලු දෙනාට ජ්‍යාමිතිය ප්‍රමේයයන් සියල්ල අඩංගු පොතක් නොමිලේ. 

🔅සැප්තැම්බර් 25 හවස 4.00 ට එකතු වෙන්න

Login or Sign Up

before enroll this class

Preview